Sale!

Press on nails (Fake Nails)

Original price was: රු900.00.Current price is: රු850.00.

Category:

ලස්සන දිග නියපොතු පෙළක් ගෙදරදීම ක්ෂණිකව ලබාගන්න!
ඔබේ දෙපා, දෑත් හැඩ කරන press on nails box එකත් එක්ක ලැබෙන jelly stickers, නියපොතු මත අලවා එහි ඇති ගම් කොටස නිය මත ගැල්වුණු පසු ස්ටිකරය ගලවා දමන්න. දැන් Fake Nails අදාළ නියපොතු මත තබා තද කරන්න.
පෙර අප ගැල්වූ ගම් කොටස් නිසා Fake Nails දැන් නියපොත්ත සමග තදින් සවිවේ.♥ Congratulations!

භාවිත කල පසු ගැලවීමට, wooden sticks ඔබට ලබාදේ. Fake Nail එක යටින් stick එක තබා උඩට එසවූ විට පහසුවෙන් ගැලවිය හැකිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Press on nails (Fake Nails)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Scroll to Top